Saturday, June 9, 2012

රෝස කැළේට අවුරුද්දයි !!!!


මීට හරියටම අවුරුද්දකට කලියෙන් තමා මම මේ පුංචි රෝස කැළේ වවන්න ගත්තෙ. අද එයාගෙ අවුරුද්දෙ උපන්දිනේ. මගේ පුංචි බ්ලොග් එක බ්ලොග් පෝස්ට් මහා ගොඩකින් සරසන්න මට පහුගිය අවුරුද්දෙ බැරි උනත් අවුරුද්දක් තිස්සෙ මගෙ බෝරින්ග් කතා අහගන හිටපු  හැමෝටම ගොඩාක් ස්තූතියි.  ඉතින් මේ රෝසමල් අවුරුද්දක් මා එක්ක ‍රැඳුනු, මාව දිරි ගන්වපු ඒ වගේම රෝස කැළේට මම මාස ගනන් නෑවිදින් ඉන්න කොට ඒක බලා ගත්තු ඔයාල හැමෝටම .....

28 comments:

  1. උණුසුම් සුබ පැතුම් රෝස කුමාරී

    ReplyDelete
  2. සුභ පැතුම් අක්කේ. තව තවත් රෝස මල් පිපේවා, රෝස කැළේ ලස්සන වේවා

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මල්ලි .

      Delete
  3. ශා...රෝස කැලේට මට වඩා වයසයි නේ :) මගේ උණුසුම් සුබ පැතුම් රෝස කුමාරි....

    මේ දවස්වල හැමෝම සංවත්සර සමරනවා...හරියට කතා වෙලා වගේ....

    ReplyDelete
    Replies
    1. වයසයිනම් තමා... ඒත් ඉතින් ඔයා තරම් පෝස්ට් ගොඩක් ලියල නෑ. ස්තූතියි සුභ පැතුම්වලට.

      Delete
  4. Replies
    1. ස්තූතියි . ඔයාව රෝස කැළේට සාදරෙන් පිළිගන්නවා.

      Delete
  5. රෝස කුමාරිගේ රෝස කැලේට අපෙන් රෝස මල් මොටද ??? ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් සමග ලස්සන මල් මිටක් !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔයාලගෙ රෝස මල් වලින් තමා රෝස කැළේ හැඩ වෙන්නෙ.

      Delete
  6. ගල්මල් අඩවියෙන් උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගල් මල්.... අපි ඉතින් ඔක්කොම මල් කට්ටියනෙ. :)

      Delete
  7. අප්පා මේ ජුනි මාසේ..බ්ලොග් මාසේ කිව්ව හැකිනේ අප්පා..

    රෝස කුමාරිට සුබ පැතුම්..දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. ඒක තමා ගොඩක් බ්ලොග් ඉපදිලා තියෙන්නෙ මේ මාසෙද කොහෙද. ස්තූතියි නිම්ශා. ඒ වගේම රෝස කැලේට වෙල් කම් කියල පිළිගන්නව. :)

      Delete
  8. ඉරට අකීකරු - සඳට අකීකරු රෝස කැලේ රතු කැකුලී - ඒ ඔයාද?

    සුභපැතුම් සහෝදරී !

    ---- ජයශ්‍රී ----

    ReplyDelete
    Replies
    1. මම රෝස කැළේ රෝස කුමාරිනෙ..:)
      ස්තූතියි . ඔයාව රෝස කැළේට සාදරෙන් පිළිගන්නවා.

      Delete
  9. සුභ උපන්දිනයක් රෝස කුමාරි..රෝස කැලේ හොයාගන්න අමාරුවුන නිසා එන්න ටිකක් පරක්කුවුනා..

    තවත් ලස්සනට රෝස කැලේ වවන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට. දැන් ඉතින් රෝස කැළේට පාර දන්නවනෙ. මේ පැත්තෙ එන්න කියල ආරාධනා කරනව මල් නෙලන්න.

      Delete
  10. සුබ පැතුම් රෝස කුමාරි!! අදයි මෙහාට ආවෙ.. ඉදිරියටත් ලියන්න සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. මමත් අවුරුද්ද සැමරුවෙ ජුනි 9වෙන්දා...:D

      Delete
  11. එකම උපන්දිනයක් තියන බ්ලොග් දෙකක්. ඔයාගෙ බ්ලොග් එකටත් සුභම සුභ උපන් දිනයක් !!!

    ReplyDelete
  12. අනේ සෝස කුමාරී.............
    දැන්නේ මම මේක දැක්කේ... සොරි වේවා ඈ... පරක්කු උනාට.

    බ්ලොගියට සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට් මොකෝ.ඇවිත් සුභ පැතුවනෙ. බොහොම ස්තූතුයි . කොච්චර ආඩම්භරයක්ද රජ කෙනෙක් සුභ පැතුව කිව්වම. :)

      Delete
  13. සුබ පැතුම් රෝස කුමාරි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි අක්කා.

      Delete
  14. අපගේ හිත මිතුරු රෝස කුමාරිය චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!

    ReplyDelete