Thursday, May 3, 2012

කාලෙකින් ආයෙත් !

වල් වැදිල හොදටම පාලු වෙලා තිබුන රෝස කැළේට රෝස කුමාරි දුවගෙන දුවගෙන මේ ආවෙ අද ඉදන් ආයෙමත් රෝස කැළේ මල් පිපෙනව කියල ඔයාල හැමෝටම කියන්න.
අද තමයි දිග නිවාඩුවක ආරම්භය. :) වැඩ ඉවර උන ගමන්ම මේ ආවෙ ආයෙ සුපුරුදු විඩියට ලියන්න පටන්ගන්න විත්තිය කියන්න. රෝස කැළේ මල් නෙලන්න ආපු හැමෝම ආයෙත් මේ පැත්තෙ එයි කියල රෝස කුමාරි බලන් ඉන්නව.

9 comments:

  1. මොකද වෙලා හිටියේ? මාත් කීප පාරක්ම බලල ගියා ඔයාගේ අලුත් පෝස්ට් තියේද කියලා

    ReplyDelete
  2. ඔන්න මාත් දුවගෙනම ආවා.. :)

    ReplyDelete
  3. මාත් ආවා බලන්න ඔන්න..

    ReplyDelete
  4. ඇති යාන්තම් :) ගෙවල් මාරු කළා කියන්නේ ඉතින්...ඔව්, මාත් දන්නවා ඒකෙ තියන අමාරුව හොඳට. හිතවත්තු කීප දෙනෙක් ඇරුනම ඉතින් වෙන කවුරු කියලා හොයන්නද මෙහේ. එහෙනම් ආපහු ලියමුකො.

    ReplyDelete
  5. ඔයාල හැමෝටම ස්තූතියි මේ පැත්තෙ ඇවිත් මාව බැලුවට. ආයෙ ආපු එකටත් ස්තූතියි,. දැන් මේ පෝස්ට් එකක් ලියන ගමන් ඉන්නෙ.

    ReplyDelete
  6. මේ තැන් අපි ඉස්සර ආපු ගියපු තැන් නොවැ :)

    ReplyDelete
  7. ඒකනෙ. ඔන්න ඉතින් ආයෙ එන්න මේ පැත්තෙ හී හී

    ReplyDelete