Sunday, June 9, 2013

දෙවසරක් ගෙවිලා!

දන්නෙම නැතුව රෝස කැළේට අවුරුදු දෙකකුත් ගෙවිල... මහා ලොකු ලියවිල්ලක් මේ අවුරුදු දෙක පුරා ලියවුනේ නැතත්, මාත් එක්ක රෝස කැළේ මල් නෙලපු හැමෝටම ගොඩාක් ස්තූතියි...

මෙන්න ඉතින් ඔයාලට අරන් යන්න ඕන තරම් රෝස මල් ..............

14 comments:

  1. හප්පා.. අවුරුදු 2ක් ඇදගෙන ආවට මෙන්න මගෙනුත් සුබ පැතුම්..... හි හි

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත හිරූ අවුරුදු දෙකක් මෙහෙමවත් මේක කරගන ගිය එක ලොකුදෙයක්.

      Delete
  2. මොකද දැන් අඩුවෙන් ලියන්නේ? ඉස්සර වගේ පෝස්ට් එන්නේ නෑ නේද මෙහේ?

    ReplyDelete
    Replies
    1. ලියවිල්ලනම් හොදටම අඩුවෙලා තමා. එන්න එන්න වැඩ වල වැඩිවීමක් මිස අඩුවීමක් නෑනෙ.. නවත්තන්න ලෝබ නිසයි මෙහෙමවත් ඉද හිට ලියන්නෙ. මේ මාසෙ අන්තිමටනම් විවේකයක් ලැබෙයි.. කතා ගොඩක් හිතේ ලියාගෙන ඉන්නව, අකුරුකරල පෝස්ට් කරන්න..

      Delete
  3. අවුරුදු දෙකට සුබ පැතුම් රෝසිට. ඔන්න මම මල් ගොඩාආආආඅක් අරගත්තා...:D

    ReplyDelete
  4. ස්තූතියි පොඩ්ඩි... ගන්න ගන්න ඔයාලට තමා මල් ගෙනාවෙ. :)

    ReplyDelete
  5. මාත් ආසයි රෝස මල් වලට ....සුබපැතුම් ..ගොඩක් රෝස මල් පිපේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි අක්කා. බලාපොරොත්තුවනම් මගෙත් මල් පිපේවා කියල තමා ගොඩක්!

      Delete
  6. මගෙනුත් සුබ පැතුම්..මල් ටිකේ ලස්සන :)

    ReplyDelete
  7. අවුරුදු දෙකට මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
  8. මල් පිපිච්චි වෙලාවකම රෝස කැලේ පැත්තේ ආපු එක සතුටක්.. ජය වේවා. සුභ පැතුම්.

    ReplyDelete
  9. සුභ පැතුම් සුභ පැතුම් :D

    ReplyDelete