Thursday, June 9, 2011

මගේ පිවිසුම





සමාජයේ පොදු මතය ජිවිතය රොස මල් යහනාවක් නොවන බවයි. නමුත් මගේ මතයට අනුවනම් ජිවිතය රෝස  මල් යහනවකි.හේතුව ????????????? උල් තුඩු සහිත රෝස මල්..... පරිස්සමින්  ඇල්ලුවේ නැත්නම් ඇගිලි තිඩු පසාරු කර වේදනව දෙමින් රුහිරු බිනිදු ගලා යයි.එහෙමනම් රෝස මල් යහනවක් කොහොමත්ම  මිහිරි සුන්දර අත්දැකිමක් වන්නට බැරිය. නමුත් රෝස මල් කොතරම් සුන්දර සජීවි වස්තුවක්ද????   රෝස මලකට පෙම් නොකර එහි ලස්සන නොවිද ඉන්නා කිසිවෙක්ද නැත.  රෝස මල් සුක්‍ය හ දුක්‍ය යන පොඩු සිද්දාන්ත දෙකම එක් කර තනාගත් සන්කෙතයක් වැනිය.ජිවිතයද ඒ වගේය. ඉතින් මම ලියමි, රෝස මලක් හෝ යහනාවක් ගැන නොව  රෝස කැළයක් ගැන ලියමි.

 රෝස කැළේ මල් නෙලන්න සැමට ආරධනා !!

1 comment:

  1. බ්ලොග් අවකාශය රෝස මලින් සුවඳවත් කරන්න වාසනාව හා ශක්තිය ලැබේවා ! ජයෙන් ජය !

    වර්ඩ් වෙරිෆිකේශන් අයින් කලොත් කමෙන්ට් කරන අයට පහසුවක් වේවි.

    බ්ලොගර් ඩෑෂ් බෝර්ඩ් එක හරහා එය කල හැකියි.

    ReplyDelete