මීට හරියටම අවුරුද්දකට කලියෙන් තමා මම මේ පුංචි රෝස කැළේ වවන්න ගත්තෙ. අද එයාගෙ අවුරුද්දෙ උපන්දිනේ. මගේ පුංචි බ්ලොග් එක බ්ලොග් පෝස්ට් මහා ගොඩකින් සරසන්න මට පහුගිය අවුරුද්දෙ බැරි උනත් අවුරුද්දක් තිස්සෙ මගෙ බෝරින්ග් කතා අහගන හිටපු හැමෝටම ගොඩාක් ස්තූතියි. ඉතින් මේ රෝසමල් අවුරුද්දක් මා එක්ක රැඳුනු, මාව දිරි ගන්වපු ඒ වගේම රෝස කැළේට මම මාස ගනන් නෑවිදින් ඉන්න කොට ඒක බලා ගත්තු ඔයාල හැමෝටම .....
උණුසුම් සුබ පැතුම් රෝස කුමාරී
ReplyDeleteබොහොම ස්තූතියි.
DeleteThis comment has been removed by the author.
Deleteසුභ පැතුම් අක්කේ. තව තවත් රෝස මල් පිපේවා, රෝස කැළේ ලස්සන වේවා
ReplyDeleteගොඩාක් ස්තූතියි මල්ලි .
Deleteශා...රෝස කැලේට මට වඩා වයසයි නේ :) මගේ උණුසුම් සුබ පැතුම් රෝස කුමාරි....
ReplyDeleteමේ දවස්වල හැමෝම සංවත්සර සමරනවා...හරියට කතා වෙලා වගේ....
වයසයිනම් තමා... ඒත් ඉතින් ඔයා තරම් පෝස්ට් ගොඩක් ලියල නෑ. ස්තූතියි සුභ පැතුම්වලට.
Deletejaya wewa!
ReplyDeleteස්තූතියි . ඔයාව රෝස කැළේට සාදරෙන් පිළිගන්නවා.
Deleteරෝස කුමාරිගේ රෝස කැලේට අපෙන් රෝස මල් මොටද ??? ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් සමග ලස්සන මල් මිටක් !!!
ReplyDeleteස්තූතියි. ඔයාලගෙ රෝස මල් වලින් තමා රෝස කැළේ හැඩ වෙන්නෙ.
Deleteගල්මල් අඩවියෙන් උණුසුම් සුබ පැතුම්!
ReplyDeleteස්තූතියි ගල් මල්.... අපි ඉතින් ඔක්කොම මල් කට්ටියනෙ. :)
Deleteඅප්පා මේ ජුනි මාසේ..බ්ලොග් මාසේ කිව්ව හැකිනේ අප්පා..
ReplyDeleteරෝස කුමාරිට සුබ පැතුම්..දිගටම ලියමු..
ඒක තමා ගොඩක් බ්ලොග් ඉපදිලා තියෙන්නෙ මේ මාසෙද කොහෙද. ස්තූතියි නිම්ශා. ඒ වගේම රෝස කැලේට වෙල් කම් කියල පිළිගන්නව. :)
Deleteඉරට අකීකරු - සඳට අකීකරු රෝස කැලේ රතු කැකුලී - ඒ ඔයාද?
ReplyDeleteසුභපැතුම් සහෝදරී !
---- ජයශ්‍රී ----
මම රෝස කැළේ රෝස කුමාරිනෙ..:)
Deleteස්තූතියි . ඔයාව රෝස කැළේට සාදරෙන් පිළිගන්නවා.
සුභ උපන්දිනයක් රෝස කුමාරි..රෝස කැලේ හොයාගන්න අමාරුවුන නිසා එන්න ටිකක් පරක්කුවුනා..
ReplyDeleteතවත් ලස්සනට රෝස කැලේ වවන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!
ස්තූතියි ඔයාට. දැන් ඉතින් රෝස කැළේට පාර දන්නවනෙ. මේ පැත්තෙ එන්න කියල ආරාධනා කරනව මල් නෙලන්න.
Deleteසුබ පැතුම් රෝස කුමාරි!! අදයි මෙහාට ආවෙ.. ඉදිරියටත් ලියන්න සුභ පැතුම්!!
ReplyDeleteමමත් අවුරුද්ද සැමරුවෙ ජුනි 9වෙන්දා...:D
Deleteඑකම උපන්දිනයක් තියන බ්ලොග් දෙකක්. ඔයාගෙ බ්ලොග් එකටත් සුභම සුභ උපන් දිනයක් !!!
ReplyDeleteඅනේ සෝස කුමාරී.............
ReplyDeleteදැන්නේ මම මේක දැක්කේ... සොරි වේවා ඈ... පරක්කු උනාට.
බ්ලොගියට සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
පරක්කු උනාට් මොකෝ.ඇවිත් සුභ පැතුවනෙ. බොහොම ස්තූතුයි . කොච්චර ආඩම්භරයක්ද රජ කෙනෙක් සුභ පැතුව කිව්වම. :)
Deleteසුබ පැතුම් රෝස කුමාරි
ReplyDeleteස්තූතියි බින්දි අක්කා.
Deleteඅපගේ හිත මිතුරු රෝස කුමාරිය චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!
ReplyDeleteස්තූතියි පොත්ගුල්ලා
Delete