tag:blogger.com,1999:blog-1968464314555830724.post8081596114905295144..comments2023-03-31T00:51:43.537-07:00Comments on රෝස කැළේ: අතීතයේ කතාවක් !රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-1968464314555830724.post-28818177591596218172013-01-21T14:00:44.704-08:002013-01-21T14:00:44.704-08:00ඒ ගින්නෙ පිච්චුනු හැමෝගෙම ප්රාර්ථනය ආයෙනම් ඒ වගේ ...ඒ ගින්නෙ පිච්චුනු හැමෝගෙම ප්රාර්ථනය ආයෙනම් ඒ වගේ දෙයක් එපා කියල තමා. 83 වෙච්ච දේවල් දැනගන්නෙ අක්කල වගේ ඒ අත් දැකීම ලබපු අයගෙ කතාවලින් තමා.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-75094120297562807592013-01-20T19:26:04.073-08:002013-01-20T19:26:04.073-08:00ආයේ නම් එහෙම දේවල් වෙන්න එපා කියල තමයි අපේ පැතුම ....ආයේ නම් එහෙම දේවල් වෙන්න එපා කියල තමයි අපේ පැතුම . 83 මන් ප්රයිමරි ඉස්කෝලේ . කැලණියේ . අපිට ලොකු ටීචර් කිව්වා රස්තියාදු නොවී ගෙදර යන්න කියල . පස්සේ ගෙදර ගියහම ආරංචි වුනා කලබල කියල . මරදානේ වැඩ කල තාත්ත පයින්ම ගෙදර ඇවිත් .කලිසන් කකුල් වල තිබ්බ පරිප්පු ගසල දැම්ම මතකයි. හැමෝම එක එක දේවල් උස්සන් ඇවිත් . අපේ තාත්ත ඇත දෙක වන වන ආවා . කිසිම දෙකට ආසා නොවුන අල්පේච්ච ගති තිබ්බ නිසා පයේ හැපුනත් අනුන්ගේ රත්තරන් වත් එපා කියපු කෙනෙක් .

අපිත් යුද්ධය හොඳ හැටි වින්ද . අක්කගේ මහත්තයා නාවික හමුදාවේ . අපි උන්න ගින්නක් .කියල වැඩක් නැහැ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-72832744518191754282013-01-20T10:48:44.136-08:002013-01-20T10:48:44.136-08:00අන්තිම දවස් ටිකේ පුදුම දේවල් ගොඩක්නෙ උනේ. ලංකාවෙ ඉ...අන්තිම දවස් ටිකේ පුදුම දේවල් ගොඩක්නෙ උනේ. ලංකාවෙ ඉන්න බැරි උන ඒක ඒ වෙලාවෙ හරියට හිතට දුකයි.
ඔව්නෙ සයුරි අපි සීයට ආච්චිට කියන්නෙ ලොකුඅම්ම ලොකුතාත්ත කියලනෙ. ඒ අපේ පැත්තට පොදු එකක්. හැමෝටම පැටලෙනව. අපි අම්මගෙ අක්කට කියන්නෙ මහම්ම කියල. ඒවගේම තාත්තගෙ අයියට මහප්ප. දැන් තේරුනාද ළමයට :)රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-30056422668663498732013-01-20T08:30:08.133-08:002013-01-20T08:30:08.133-08:00යුද්ධේ ඉවර වෙනකොට මමනම් ලංකාවේ. ඊට මාස කීපෙකට පස්ස...යුද්ධේ ඉවර වෙනකොට මමනම් ලංකාවේ. ඊට මාස කීපෙකට පස්සේ තමයි අපි එහෙං ආවේ. ඒ දවසේ ලංකාවේ ඉන්න ලැබුණ එක ලොකු සතුටක් :) අන්තිමට වෙච්ච සිද්ධියනම් හරිම පුදුම වැඩක්...

ඒක නෙමෙයි ඔයා ලොකු තාත්තා කියන්නේ සීයටද? කතාව මැද හරියෙදි පොඩ්ඩක් පැටලුනා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-57383992535355324832013-01-19T23:30:10.947-08:002013-01-19T23:30:10.947-08:00අන්න ඔයාට තේරුනා.:) මුහුදුලාටත් හොන්ද පාඩම් හී හී....අන්න ඔයාට තේරුනා.:) මුහුදුලාටත් හොන්ද පාඩම් හී හී. කොච්චර යුද්ද දිනුවත් ඉතින් ගෙදර යුද්දෙනම් දිනන්නෙ නෝනම තමා.:)රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-77143689566656118982013-01-19T23:28:12.258-08:002013-01-19T23:28:12.258-08:00මේ කතාවෙ දෙපැත්තක් තියනවනේද සමරසේකර මහත්මයා. ඉන්ටන...මේ කතාවෙ දෙපැත්තක් තියනවනේද සමරසේකර මහත්මයා. ඉන්ටනෙට් එකේ සිංහල බෞද්ධයන්ට වගේම අනිත් ජාති ආගම් අයටත් අපහාස වෙන කොතරම් දේ යනවද. මේ දවස්වල යන මුස්ලිම් විරෝධී ෆේස් බුක් කණ්ඩායම් ඒකට හොඳ උදාහරනයක්. යුධ භටයන් ගැන කතාවෙදිත් ලංකාවෙ 75% පමණ සිංහල බෞද්ධයො,ඉතින් ඒ අය හමුදාව තුලත් ඒ ප්රතිශතය දකින්න පුළුවන් වීම පුදුමයක් නෙමේ. යුද්ධයෙන් මිය ගිය දමිල බුද්ධි අංශ නිලධාරීන් කොපණද. පහුගිය යුද්ධය ජනවාර්ගික අර්බුදයක් කියල මම හදුන්වන්න අකමැති ඔය නිසා. මම හිතනව පටු රාමුවෙන් බලනවට වඩා පුළුල් මනසකින් මේ දෙස බැලිය යුතුයි. මූලාශ්ර විනාශකල යුතුයි.මම එකඟයි. නමුත් ඔබ කියන අයුරි අන්තර්ජාලය බාවිතාකරමින් තවත් යුද්ධයකට මග පාදමින් නම් නෙමෙයි.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-27367984309722737442013-01-19T23:20:48.769-08:002013-01-19T23:20:48.769-08:00// "හහ්!! ඔය තියෙන්නෙ නමත් එක්ක! ඔයාට ඕව කිය...// "හහ්!! ඔය තියෙන්නෙ නමත් එක්ක! ඔයාට ඕව කියනකොට මාවයි දරුවවයි මතක නැද්ද" " // මම බැලුවෙ ඉතින් කොච්චර සටන් දිනල ආපු විරයෙක් උනත් ඉතින් ගෙදර ආවම අන්තිමට පුස් පැටියෙක් වගේ ඉන්න වෙන හැටි! :DMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-91493370958951033312013-01-19T23:18:27.266-08:002013-01-19T23:18:27.266-08:00අනිවාර්යෙන්ම! ආයෙත්නම් එපා!අනිවාර්යෙන්ම! ආයෙත්නම් එපා!රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-18403191672263648932013-01-19T23:17:37.478-08:002013-01-19T23:17:37.478-08:00ස්තූතියි :)ස්තූතියි :)රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-6456724018916064122013-01-19T23:12:41.949-08:002013-01-19T23:12:41.949-08:00තේරෙන්න ගොඩක් අමාරුයි කියල තමා දන්නෙ. මම හරියටම ද...තේරෙන්න ගොඩක් අමාරුයි කියල තමා දන්නෙ. මම හරියටම දන්නෙ නෑ පවුල් පසුබිම බැළුවද කියල. අහල බලන්න ඕනෙ ඒ ගැන ලොකු තාත්තගෙන්රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-65798213301375059912013-01-19T23:09:30.478-08:002013-01-19T23:09:30.478-08:00අනිවාර්යෙන්ම! තවත් යුද්ධයකට මේ රට අරගන යන්න ඉඩක් න...අනිවාර්යෙන්ම! තවත් යුද්ධයකට මේ රට අරගන යන්න ඉඩක් නොතියනවන්ම් තමයි හොඳ. ලංකාවෙ අපිට හරි ඉක්මනින් අමතක වෙනවනෙ. මේ දේවල් ආයෙත් මතක් කරන එක හොඳයි කියල මාත් හිතනව..රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-71406570159323090902013-01-19T23:06:34.665-08:002013-01-19T23:06:34.665-08:00මට හරියටම මතක නෑ රෙජිමේන්තුව නම්. හ්ම් යුද්ධයේ කොත...මට හරියටම මතක නෑ රෙජිමේන්තුව නම්. හ්ම් යුද්ධයේ කොතරම කතා අපි අපිතුලම තියන් ඉන්නවද.. සමහර දේ කතා කරනවට වඩා අමතක කර දැමීම තමා හොඳ.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-21344897409984219932013-01-19T23:04:41.780-08:002013-01-19T23:04:41.780-08:00ස්තූතියි.ඔයා යුඩ් ත්රිවිද හමුදාවෙ කෙනෙක් වෙන්න ඕ...ස්තූතියි.ඔයා යුඩ් ත්රිවිද හමුදාවෙ කෙනෙක් වෙන්න ඕනෙ. අපි හැමෝගෙම ඒ කාලෙ පැතුම රටේ ගිනි නිවෙන එකනෙ. මට මතකයි අපිට එක වරමක් හම්බෞනොත් මොනාද ඉල්ලන්නෙ කියල පාසලේ අහපුවම අපි ගොඩ දෙනෙක් ඉල්ලුවෙ"සාමය".රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-9009598224798242672013-01-19T20:08:25.917-08:002013-01-19T20:08:25.917-08:00යුද්ධය තවමත් ඉවර නැ. ආයුධ යුද්ධය තාවකාලිකව ඉවර උනත...යුද්ධය තවමත් ඉවර නැ. ආයුධ යුද්ධය තාවකාලිකව ඉවර උනත් මතවාදී යුද්ධය ජයටම යනවා. මෙහි පරමාර්ථය වන්නේ ආයුධ යුද්ධයට දායකත්වය සැපයු මුලාශ්ර විනාශ කිරීම. යුද්ධය ජය ගැනීමට සෙබළුන් සැපයු ප්රධාන මුලාශ්රය උනේ සිංහල බෞද්ධයන්. කාට හරි මේ ගැන සැකයක් ඇත්නම් යුද්ධයෙන් දිවි පිදු සහ තවමත් ආබාධිත වෙලා ඉන්න යුද භටයන්ගේ නම් ලැයිස්තු පරික්ෂා කිරීමෙන් එය නැති කර ගන්න පුළුවන්. (අඩු වැඩි වශයෙන් සිංහල අබෞද්ධයන්, දෙමල සහ මුස්ලිම් ජාතිකයන් යුද භටයන් ලෙස යුද්ධයට දායකත්වය දුන්නේ දෑතේ සහ දෙපයේ ඇඟිලි ගනනට වඩා අඩුවෙන්.) එබැවින් මේ මතවාදී යුද්ධ භටයන් අද කරන්නේ සිංහල කමට, සිංහල බෞද්ධයන්ට, භික්ෂුන් වහන්සේලාට පහරදී එම මුලාශ්රය විනාශ කිරීමයි. ඒකට පාවිච්චි කරන එක මාවතක් තමා internet එක. එහි කෙරවල නැවතත් ආයුධ යුද්ධයක් තමයි. ඒකට අකමැති නම් කෙසේ හෝ මේ මතවාදී යුද්ධයත් පරද්දන්න ඕනැ.
සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-39025753247341824402013-01-19T18:38:40.594-08:002013-01-19T18:38:40.594-08:00ඒ කාල කන්නි යුද්ධේ ඉතින් දැන් ඉවරනේ. ඒත් ආයෙමත් යු...ඒ කාල කන්නි යුද්ධේ ඉතින් දැන් ඉවරනේ. ඒත් ආයෙමත් යුද්ධයකට අතපොවන්න ඉඩ තියන්න හොඳ නෑAnonymoushttps://www.blogger.com/profile/08378880121172902330noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-87509106669488272442013-01-19T05:41:54.765-08:002013-01-19T05:41:54.765-08:00වටින කතාවක් යාළුවාවටින කතාවක් යාළුවාyasiruhttps://www.blogger.com/profile/12942510823073819616noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-90680917538149281202013-01-19T04:30:56.239-08:002013-01-19T04:30:56.239-08:00//..ලොකු තාත්තා හමුදාවට බැඳුනු කාලෙ යුද්ධයක් ඇතිවෙ...//..ලොකු තාත්තා හමුදාවට බැඳුනු කාලෙ යුද්ධයක් ඇතිවෙන්න ලකුණක්වත් තිබුනෙ නෑලු. ඒකාලෙ පරීක්ශණ ගොඩකටත් පෙනී ඉන්න ඕනලු ...//

ඒ කාලේ හමුදාවට ගන්න කලින් පවුල් පසුබිම බලන්න පරම්පරා 4 ක්ද කොහෙදෝ ආපස්සට බලනවලු නේද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-43804602061943232852013-01-19T03:34:01.778-08:002013-01-19T03:34:01.778-08:00මේ දේවල් ගැන කතා කල යුතුයි දැන් , මොකද
නැවතත් එවැන...මේ දේවල් ගැන කතා කල යුතුයි දැන් , මොකද
නැවතත් එවැන්නක් වලක්වා ලීමට නම් එහි ඇති
බරපතල තත්වය වටහා දිය යුතුයි... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-66053993454155355242013-01-18T22:07:54.473-08:002013-01-18T22:07:54.473-08:00ඔය කියන බාප්පා සිංහ රෙජිමේන්තුවේ හෝ ගජබා රෙජිමේන්ත...ඔය කියන බාප්පා සිංහ රෙජිමේන්තුවේ හෝ ගජබා රෙජිමේන්තුවෙනම් මම බොහොම හොඳින් දන්නා කියන කෙනෙක් විය යුතුයි.
යුද්ධයේ මෙවැනි කතා දහස් ගණනක් තිබුණත් මේ ඒවා කියන්නට කාලය හෝ ස්ථානය නොවෙයි.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-59213129435112845032013-01-18T21:48:20.064-08:002013-01-18T21:48:20.064-08:00ඇත්තටම මුලින් අගය කරමි ඔබව.ඔයා ගේ සටහන දැක්කම මටත...ඇත්තටම මුලින් අගය කරමි ඔබව.ඔයා ගේ සටහන දැක්කම මටත් පුංචියට හෝ යමක් ලිවිමට සිතුණි.ඔය පාර්සල් මම සේවය කරපු කැම්ප් එකටත් අවා.මම ඒ කාලයේ තෝප්පූර් වල තමයි රාජකාරි කලේ.වතුර බෝතල් තිබු බෑගයක පුංචි නංගියක් ලියලා තිබුණා මෙන්න මෙහෙම සුදු අයියේ සුදු අක්කේ ඉක්මනට මේ ගින්දර නිවන්න කියලා.
ඒ කොළ තාමත් මම ලඟ තියෙනවා. Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-82689161709963832082013-01-18T21:31:37.918-08:002013-01-18T21:31:37.918-08:00ඒකනම් ඇත්ත හිරු. උදේ ගියාම ආපහු ගෙදරට පය තියනකන් ජ...ඒකනම් ඇත්ත හිරු. උදේ ගියාම ආපහු ගෙදරට පය තියනකන් ජීවිතේ ෂුවර් නැති කාලයක්නෙ ඒ..රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-13460776585669040152013-01-18T21:05:53.655-08:002013-01-18T21:05:53.655-08:00අහල තිබුනට මම ඉපදිලා නෑ ඒ කාලෙ. ආයෙත් නම් කවදාවත් ...අහල තිබුනට මම ඉපදිලා නෑ ඒ කාලෙ. ආයෙත් නම් කවදාවත් අපේ පුංචි රටේ ඒ වගේ වියසනයක් ඇති නොවේවා!!! රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-71305688712228214962013-01-18T20:58:13.449-08:002013-01-18T20:58:13.449-08:00හමුදාවේ හිටපු අයගේ විතරක් නෙවෙයි අප්පා අපේ වගේ තාත...හමුදාවේ හිටපු අයගේ විතරක් නෙවෙයි අප්පා අපේ වගේ තාත්තලා කොළඹ වැඩ කරපු අයත් පුදුම බයකින් තමයි හිටියේ.. උදේට ගෙදරින් ගියාම හවස ගෙදර එනකම් අගේ ලේ නැතුව හිටියා කියලා අම්මා කියන්නේ.. යුද්ධේ අන්තිම කාලෙදි තාත්තයි මායි දෙන්නම හැමදාම කොළඹ යන නිසා අම්මගේ බය දෙගුන වෙලා හිටියලු... එක පාරක් බෝම්බෙකින් යන්තම් බේරුනා... දෙපාරක් වෙන කෙනෙක්ට වෙඩි තියලා පැනලා යන කොටින්ට මැදි උනා.. ඕව මතක් වෙනකොට ඇඟ හිරිවැටෙනවා...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-47615939380893949992013-01-18T20:09:29.272-08:002013-01-18T20:09:29.272-08:0083 ජුලි 23 මට කවදාවත්ම අමතක නෑ. එදා අපේ විභාගේ දවස...83 ජුලි 23 මට කවදාවත්ම අමතක නෑ. එදා අපේ විභාගේ දවසක්. වාර විභාග. මරදාන දුම්රිය පොලේ ඉදන් පුංචිබොරුල්ලටම යනකං එකම ගිනි ජාලාවක්..මේ ගිනි අස්සේ අපි ඉස්කෝලෙට ගියා.මේ විනාශය හැබැහින්ම දැක්ක කෙනෙක් මං.මෙහේ දෙමළ මිනිස්සු මැරෙන හැටි මං දැක්ක.

ඊට අවුරුද්දකට පස්සේ මගේ තාත්ත චාවකච්චේරියෙදි දෙමළ කොටින්ට බිලි වුණා. samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com