tag:blogger.com,1999:blog-1968464314555830724.post7468763300387655641..comments2023-03-31T00:51:43.537-07:00Comments on රෝස කැළේ: ලංකාවෙද????රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-1968464314555830724.post-81596680447446528382012-05-16T06:55:20.663-07:002012-05-16T06:55:20.663-07:00අපේ යාවවෙක් ඉන්නවා මැන්ගේ නම උප්පැන්නේ නම ලියන කොට...අපේ යාවවෙක් ඉන්නවා මැන්ගේ නම උප්පැන්නේ නම ලියන කොටුවෙත් ලියලා ඉඩ මදිව එලියෙත් ලියලා තියනවා.හැබැයි එ එක නමක්වත් කවුරැවත් කියන්නැ. උ ගහ ගත්ත කාඩෟ හත අටක් තියනවා.වවායින් තමයි ඌට කතා කරන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-18510545269548964422011-12-21T07:21:32.958-08:002011-12-21T07:21:32.958-08:00රන්ජන්ගේ නමත් දිගයි තමයි... අපේ පන්තියේ හිටියා ඒ ව...රන්ජන්ගේ නමත් දිගයි තමයි... අපේ පන්තියේ හිටියා ඒ වාසගමම තියෙන එකෙක්...

සද්ද විද්ද පළඟ පතිර අඹකුමාර රාජපක්ෂ උන්නැහැලාගේ ... ... ෆොන්සේකාහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-9720830769133551402011-12-05T09:30:23.017-08:002011-12-05T09:30:23.017-08:00"රන්ජන් රාමනායක" ගේ නමත් දිගනමක්. මගේ නම..."රන්ජන් රාමනායක" ගේ නමත් දිගනමක්. මගේ නමත් කැලි හතරක් තියෙනවා එපාවෙලා තියෙන්නේ දැන් මටඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-77094547183315641412011-11-21T08:41:51.312-08:002011-11-21T08:41:51.312-08:00@හසිත- සාදරයෙන් පිලිගන්නව රෝස කැළේට.. රජවරුන්ට හිත...@හසිත- සාදරයෙන් පිලිගන්නව රෝස කැළේට.. රජවරුන්ට හිතේ හැටියට නම් දික් කොරගන්න බැරුවැයැ රට ඒ ගොල්ලන්ගෙ වෙච්චකොට...අනේ ඉතින් අසරන මේ අපෙත් නම් දික් උනාම ඔය ෆෝම් එකක ඒක ලියාගන්නම සෑහෙන්න ඔට්ටුවෙන්න එපැයි.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-61980194406538658262011-11-21T08:38:53.797-08:002011-11-21T08:38:53.797-08:00@ බින්දි- මටත් ඔය ආරච්චිලලාගේ කෑල්ලක් තියනව නොවැ. ...@ බින්දි- මටත් ඔය ආරච්චිලලාගේ කෑල්ලක් තියනව නොවැ. පොඩි කාලෙ ඕක ලියාගන්න හෙන ගේමක් දෙනව. පොඩ්ඩ නම මොඩ් කරලනෙ,ආරච්චිලේජ්... ඒකත් නරක නෑ..රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-21317256505679931302011-11-19T00:15:49.696-08:002011-11-19T00:15:49.696-08:00අන්දරේගේ වාසගම මට මතක් වුණා සද්ද විද්ද පළඟ පතිරණ ල...අන්දරේගේ වාසගම මට මතක් වුණා සද්ද විද්ද පළඟ පතිරණ ලුනේ. ඇයි මේ මම ළඟදී කියෝපු ඇහැලේපොල දෙවෙනි රජ්ජුරුවෝ පොතේ තියෙනවා එතුමාගේ සම්පූර්ණ නම් "ඇහැලේපොල විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියාන්සේ" කියලා.

කොහොමද නමේ දිග :))

ඇයි එංගලන්තේ රාජකීයන්ගේ නමුත් දිගයිලුනේ. මේ තියෙන්නේ විලියම් කුමාරයාගේ සම්පූර්න නම :))

William Arthur Philip Louis WindsorHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-31680402636307495362011-11-17T20:32:22.917-08:002011-11-17T20:32:22.917-08:00මගේ නමත් ළමයින්ගේ ඉස්කෝලෙන් කොට කරලා . බොහොම විට ම...මගේ නමත් ළමයින්ගේ ඉස්කෝලෙන් කොට කරලා . බොහොම විට මෙහෙ කොලයක් පුරවන්න ගියහම ඉඩ මදි අපේ නම් වලට . හරිම හිනා යන වැඩ වෙලා තියෙනවා ඔය නම් නිසා . මගේ වාසගම අග ආරච්චිලාගේ කැල්ලක් තියෙනවා . අපේ පොඩි දු කියවන්නේ ආරච්චිලේජ් කියල . එයාලගේ සිය නම් හොඳ වෙලාවට ඉස්සරහ කෑලි අඩුකරලා වාසගම සරල කරලා නිසා පහසුයි .

දවසක් අලුත් දොස්තර කෙනෙක් ලඟට ගිය ගමන් ඇහුවා ලංකාවේ නේද කියල . මේ වගේ දිග නම් තියෙන්නේ ලංකාවේ විතරලුBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-4596414069673622602011-11-17T07:37:19.728-08:002011-11-17T07:37:19.728-08:00@ බූරු- අනේ පවු පොලිසියෙ අය.කිච්චර හයිය හත්තිය තිය...@ බූරු- අනේ පවු පොලිසියෙ අය.කිච්චර හයිය හත්තිය තියන ඈයො උනත් අපේ නම අහපුගමන් බයවෙලානෙ...ඒ විදියට බලපුවම මේ නම ඉතින් එක විදියක අයුදයක් නෙ. හික්ස්රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-83089311129570131482011-11-17T07:35:00.297-08:002011-11-17T07:35:00.297-08:00@විසිතුරු - කොහෙද ඉතින් අපේ අයත් සුද්දන්ගෙන් ගන්නෙ...@විසිතුරු - කොහෙද ඉතින් අපේ අයත් සුද්දන්ගෙන් ගන්නෙම වැරදි දේවල්නෙ. ඉස්සරහට තියන වෛවාරන කෑල්ල මදිවෙලාද අගටත් එකක් අමුණගෙන තියෙන්නෙ.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-83179786670090179252011-11-17T07:33:02.275-08:002011-11-17T07:33:02.275-08:00@තනි අලියා- හී හී ! පිටරටවල අය අපේ අමාරු න්ම් කට උ...@තනි අලියා- හී හී ! පිටරටවල අය අපේ අමාරු න්ම් කට උල් කරගන,මුළු ශක්තියම දාල කියනකොට හිනත් යනව. සමහර වෙලේට ඉතිනොයවගේ විකාර නමක් තමා කියවෙන්නෙ.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-48799806339963958832011-11-17T07:06:49.187-08:002011-11-17T07:06:49.187-08:00@ සයුරි-මගේ නමේ තියෙන්නෙත් ඔය මුල් කෑල්ල විතරයි. ඒ...@ සයුරි-මගේ නමේ තියෙන්නෙත් ඔය මුල් කෑල්ල විතරයි. ඒත් ඒක මහ දිගයි අප්ප. සීයගෙ මොළේ නිසා සයුරිනම් බේරිලා.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-56886137592789542462011-11-17T02:03:46.139-08:002011-11-17T02:03:46.139-08:00පුහ්.. මෙහේ පොලිසියේ එවුන් මාව දැක්ක ගමන් කියන්නේ ...පුහ්.. මෙහේ පොලිසියේ එවුන් මාව දැක්ක ගමන් කියන්නේ ඕනේ දෙයක් කරලා දෙන්නම්. ඒත් මම එක්කන් එන ක්ලයන්ස්ලාගෙ දිග නම් ලියන එක නැතිව.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-78266703993515048812011-11-16T22:21:09.409-08:002011-11-16T22:21:09.409-08:00ඔය සුද්දෙක්ට කාරියකරවන කියල කෙනෙක් ව හම්බවෙන්න ඔ්න...ඔය සුද්දෙක්ට කාරියකරවන කියල කෙනෙක් ව හම්බවෙන්න ඔ්න උනාලු

කෝල් කලාලු

"හෙලෝ.... කැන් අයි ටෝක් ටු මිස්ට කාරි-යකා-රවනා ප්ලීස්???" :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-6640376977098202562011-11-16T16:20:00.323-08:002011-11-16T16:20:00.323-08:00ලංකාවේ මුලින් තිබුණේ සයුරි කියපු විදියට වාසගම + නම...ලංකාවේ මුලින් තිබුණේ සයුරි කියපු විදියට වාසගම + නම විදියට.

දැන් වාසගම+නම+වාසගම!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-80419629164588444672011-11-16T16:01:34.269-08:002011-11-16T16:01:34.269-08:00අපේ වාසගම්, නමට කලින් තියන එකත් මෙහෙදී ප්‍රශ්නයක්....අපේ වාසගම්, නමට කලින් තියන එකත් මෙහෙදී ප්‍රශ්නයක්...සමහරුන්ගේ නම් තියෙන්නේ රත්නායක මුදියන්සේලාගේ සමීර රත්නායක වගේ ඒවානේ...ඒ වගේ නම් මෙහෙදී ලියන්නේ මෙහෙමයි..."රත්නායක මුදියන්සේලාගේ රත්නායක"...මුලින්ම තියන එක තමයි නම හැටියට ගන්නේ...:)) මගේ යාලුවෙක්ට කැම්පස් එකේ රෙජිස්ටර් වෙන්න සිද්ද උනේ මේ විදියට....පව් අප්පා...අපේ කට්ටියත් මෙතැනදී පොඩි වැරද්දක් කරගෙන තියනවා...ඉස්සරම අපේ නම් තිබුනේ "රත්නායක මුදියන්සේලාගේ සමීර" කියල මිසක් අගට කෑල්ලක් තිබුනේ නැහැ...සුද්දෝ අපේ රටට ආවම ඒ ඕනෑකමට අගටත් කෑල්ලක් අමුනගෙන...ඒත් මුල කෑල්ල හලලත් නැහැ...අපේ සීයටනම් ඒක තේරිලා මුල නම හලලා අගට දාගෙන තිබුණා..ඒක නිසා මටනම් අවුලක් නැහැ....සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com