tag:blogger.com,1999:blog-1968464314555830724.post6931914296619191327..comments2023-03-31T00:51:43.537-07:00Comments on රෝස කැළේ: රැජිනගේ ඉංග්‍රීසි හා යැංකි ඉංග්‍රීසි.රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1968464314555830724.post-76594650186985873552012-12-17T21:24:21.823-08:002012-12-17T21:24:21.823-08:00තව එකක් අපි තාමත් කියන්නෙ ඩෙසර්ට් කියල අතුරුපසට ඒක...තව එකක් අපි තාමත් කියන්නෙ ඩෙසර්ට් කියල අතුරුපසට ඒක හරිනම් ඩිසර්ට් වෙන්න ඕනි. තාම ඒක හුරු නෑ මගෙ කටට නම්.

කොහොම වුනත් බොහොම ස්තුතියි මේ විස්තර වලට.....Anonymoushttps://www.blogger.com/profile/13015607731652778980noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-23166225324061381912012-06-25T18:21:36.073-07:002012-06-25T18:21:36.073-07:00Maath inne USA wala,,, oya prashnema matath thibun...Maath inne USA wala,,, oya prashnema matath thibuna Muladi,,, lamai rachanawak liwwama , home work karama hari waradi balanawa,, ane samahara wachanawa wala akuru adui. Ara sauri kiwwa wage,. Ewa hari gassanna kiwwama, amma hadanne ape marks adu Karannada kiyala ahanawa. Passé thamai danne America n inglish wenas kiyala API igenagaththata wada. Mamath Dan dese hatiyata bassawa .

Adai me paththata awe,,,Kumahttps://www.blogger.com/profile/15364620188653086144noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-45201081029113826702012-06-07T12:34:43.119-07:002012-06-07T12:34:43.119-07:00ඇයි අප්පේ මිනිස්සු හිනාවෙන්නෙ. ... එහෙම හිත්න්න නර...ඇයි අප්පේ මිනිස්සු හිනාවෙන්නෙ. ... එහෙම හිත්න්න නරකයි.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-14314623244389122912012-06-07T10:41:15.382-07:002012-06-07T10:41:15.382-07:00අනේ මන්දා මම ඉංග්‍රීසි කතා කරන කොටත් මිනිස්සු හිනා...අනේ මන්දා මම ඉංග්‍රීසි කතා කරන කොටත් මිනිස්සු හිනාවෙනවද කොහෙද ...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-26967124417938474802012-06-05T10:18:56.516-07:002012-06-05T10:18:56.516-07:00මාත් කැමතියි ඇමරිකන් ඉංග්රීසිවල තියන සරල බවට. පුං...මාත් කැමතියි ඇමරිකන් ඉංග්රීසිවල තියන සරල බවට. පුංචි ඈයන්ටනම් ලස්සනට ඇක්සන්ට් එකත් පුරුදු වෙනවනෙ. පෙරළුණු අත හොඳයි කියල අපිත් දැන් ඉතින් ඇමරිකන් ඉංග්‍රීසි හොඳයි කියල ඉන්නව. :)රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-82592913893683514902012-06-05T10:14:23.474-07:002012-06-05T10:14:23.474-07:00හෑ...!! ඒ කම්පීතරගෙ ලැන්ග්වේජ් එකක් නේ... එහෙමත් ...හෑ...!! ඒ කම්පීතරගෙ ලැන්ග්වේජ් එකක් නේ... එහෙමත් කියනවද. ?රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-992563387282955612012-06-05T09:09:03.745-07:002012-06-05T09:09:03.745-07:00දැන් ලියල ලියලම ගොඩක් ඒව ලියවෙන්නෙ මෙහෙ පිලිවලට ඒත...දැන් ලියල ලියලම ගොඩක් ඒව ලියවෙන්නෙ මෙහෙ පිලිවලට ඒත් මට ඔය color ලියවෙන්නෙම colour කියලමයි. sciences වචනවලත් ගොඩක් වෙනස්කම් තියනව. අපි කියන්නෙ vitamin විටමින් කියල මෙහෙ වෛටමින්නෙ. ඒ උනට kinetics අපි කියන්නෙ කෛනටික්ස් කියල මෙහෙ කීනටික්ස්.(මටනම් කීනටික්ස් කියන්න හුරුනෑ හුරුනෑ වගේ)
දවසක් මගේ කාර් එකේ පෙට්‍රල් ටෑන්ක් කප් එක නැති උනා. ඒකක් ගන්න ඝින් මම ඉතින් ඔය විදියට කිව්වම ඒ මනුස්සය උඩ බිම බැළුව. මට එතකොටයි මතක් උනේ ගෑස් ටෑන්ක් කියන්න ඕනෙනෙ කියල.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-45028091055514225492012-06-05T08:58:20.706-07:002012-06-05T08:58:20.706-07:00හ්ම්ම් හ්ම්ම් ඔය දෙකේ ලියන විදියෙ වෙනස් කම් තියනවන...හ්ම්ම් හ්ම්ම් ඔය දෙකේ ලියන විදියෙ වෙනස් කම් තියනවනෙ. ඊට අමතරව Grammar භාවිතයෙත් වෙනස් කම් තියනව.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-89122869032236822972012-06-05T08:56:26.827-07:002012-06-05T08:56:26.827-07:00ඔය පිරිමි ළමයින්ගෙ ඉස්කෝල වල ඉන්නෙ සත්තු වත්තෙන් ප...ඔය පිරිමි ළමයින්ගෙ ඉස්කෝල වල ඉන්නෙ සත්තු වත්තෙන් පැනල ආපු අයද කොහෙද. ලඟින් ගියත් ඇහෙන්නෙ ඔය සත්තුන්ගෙ නාම් නෙ. හිකිස්.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-79373677388143682052012-06-05T08:55:07.610-07:002012-06-05T08:55:07.610-07:00Thank you very much for your information Aunty Kav...Thank you very much for your information Aunty Kavikari.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-81501166727425194272012-06-05T08:03:34.865-07:002012-06-05T08:03:34.865-07:00programme - program
තව එකක් තියෙනවා...
Help - F1...programme - program

තව එකක් තියෙනවා...
Help - F1Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-61992292196542084192012-06-05T07:58:34.113-07:002012-06-05T07:58:34.113-07:00අපොයි ඔව් .අපේ ළමයි කලින් උන්නේ British ඉස්කෝලේ . ...අපොයි ඔව් .අපේ ළමයි කලින් උන්නේ British ඉස්කෝලේ . දැන් UNIS . මේක ඇමරිකන් ස්ටයිල් . ගුරුවරුත් ඇමරිකන් . මෙයාලත් දැන් ඇමරිකන් ඉංග්‍රීසි . අපි ඉතින් දේසේ හැටියට බාසේ .

ඇමරිකන් කාරයා වැඩේ ටිකක් ලේසි කරලා නේද . මන් නම් කැමතියි . රැජිණත් සෑහෙන වයසයි නේ DBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-65259607507382443542012-06-05T07:18:31.551-07:002012-06-05T07:18:31.551-07:00colour --> color
cheque --> check
favour --...colour --> color
cheque --> check
favour -->favor
labour --> labor (ඔය වම් පැත්තේ තියන වචන spell checkers වල පෙන්නන්නෙත් වැරදියි කියලා)

route වගේම උච්චාරණ වෙනසක් තියනවා schedule (ස්කෙඩියුල්).

ඇයි මෙයාලා පෙට්‍රල්/ඩිසල් වලට කියන්නේ ගෑස් කියලනේ.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-64868299722725253722012-06-05T01:59:26.697-07:002012-06-05T01:59:26.697-07:00ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි කියලා දෙකක් තියෙ...ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි කියලා දෙකක් තියෙනවා කියලා මට මුලින්ම තේරුම් ගියේ කියන center/ centre දෙවිදිහකට ලියන එකෙන්........Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-13846970961908487772012-06-04T22:47:46.480-07:002012-06-04T22:47:46.480-07:00ඔය එක එක නම් වලින් කට්ටිය අමතල කතා කරන එක කිව්වම ම...ඔය එක එක නම් වලින් කට්ටිය අමතල කතා කරන එක කිව්වම මතක් උනේ. ඉස්සර අපේ coach කෙනෙක් හිටිය. මැච් එක පටන් ගන්න කලින් නිකන් ඔය පසන්, ගයාන්, රොමේෂ්, දිනේෂ් වගේ පොරවල් තමයි ටීම් එකේ හිටියෙ. පටන් අරන් ටික වෙලාවක් යද්දි සෙල්ලන් කරේ ගොනා, බල්ල, බූරුව, මිහරකා, වගේ සත්තු :DMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-27846636968774006552012-06-04T20:39:57.415-07:002012-06-04T20:39:57.415-07:00Singular and plural are the same............
advi...Singular and plural are the same............

advice, aircraft, bison, corn, deer, equipment , evidence, fish (sometimes), gold, information, jewelry, kin, legislation, luck, luggage, moose, music, offspring, sheep, silver, swine, trousers, trout, wheat

Only the plural exists..............

barracks, bellows, cattle, congratulations, deer, dregs, eyeglasses, gallows, headquarters, mathematics, means, measles, mumps, news, oats, pants, pliers, pajamas, scissors, series, shears, shorts, species, tongs, tweezers, vespers

http://www.enchantedlearning.com/grammar/partsofspeech/nouns/plurals/ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.com