tag:blogger.com,1999:blog-1968464314555830724.post2656454274168820068..comments2023-03-31T00:51:43.537-07:00Comments on රෝස කැළේ: හිම කිරමරෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-1968464314555830724.post-71418440457693914382012-06-30T12:26:40.487-07:002012-06-30T12:26:40.487-07:00නැතුව නැතුව අයිස් ක්‍රීම් බෝට්ටුවෙ...හී හීනැතුව නැතුව අයිස් ක්‍රීම් බෝට්ටුවෙ...හී හීරෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-72621815657001983482012-06-26T13:26:01.897-07:002012-06-26T13:26:01.897-07:00මාත් අහල තියනව... හ්ම්ම් ඒත් මේ රස්නෙට ඕව හිතෙන්නෙ...මාත් අහල තියනව... හ්ම්ම් ඒත් මේ රස්නෙට ඕව හිතෙන්නෙ නෑ අයිස් ක්‍රීම් එකටමයි අත යන්නෙ.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-87917224824067314802012-06-26T13:24:50.222-07:002012-06-26T13:24:50.222-07:00ඔය තියෙන්නෙ අයිස් ක්‍රීම් කතා. :) ෂා!! මුන් ඇට අය...ඔය තියෙන්නෙ අයිස් ක්‍රීම් කතා. :) ෂා!! මුන් ඇට අයිස් ක්‍රීම්. වලට යද්දි අපි පුරුදුවෙලා හිටිය සෝයා අයිස් ක්‍රීම් කන්න. ඒකත් අමුතු රසක්.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-84792663675143439132012-06-26T13:19:37.741-07:002012-06-26T13:19:37.741-07:00අයිස් ක්‍රීම් වල ආරම්භය මෙන්න මෙතනයි කියල හරියටම ක...අයිස් ක්‍රීම් වල ආරම්භය මෙන්න මෙතනයි කියල හරියටම කියන්න බෑ. අයිස් ක්‍රීම්වල ආදි මුතුන් මිත්තන් විදියට සලකන්න පුළුවන් අය ලෝකයේ බොහොම තැන්වලින් වාර්තාවෙලා තියනව.ඉතාලියත් එයින් එකක්.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-8440558157770004382012-06-26T09:20:02.450-07:002012-06-26T09:20:02.450-07:00ඒත් හුඟක් රස්නේ වෙලාවට හුඟක් සීතල කෑම කන්න හොඳ නැහ...ඒත් හුඟක් රස්නේ වෙලාවට හුඟක් සීතල කෑම කන්න හොඳ නැහැ කියලා කියනවා නේද ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-66760434368035016622012-06-26T01:49:20.210-07:002012-06-26T01:49:20.210-07:00ම්ම් අපිත් මේ දවස්වල හරියට අයිස්ක්‍රීම් කනවා . අපේ...ම්ම් අපිත් මේ දවස්වල හරියට අයිස්ක්‍රීම් කනවා . අපේ දෙන්න වැඩිය කැමති අයිස් ලොලි වලට . අපේ බනියලගේ තාත්ත කැම්පස් එකෙන් එලියට ආපු ගමන් වැඩට ගියේ වෝල්ස් අයිස් කරීම් එකේ ....ඔය කතාව කියනවට අපේ දෙන්න හරිම ඉරිසියයි . ''තාත්ති දැන් බැරිද ආයේ එහෙ වැඩට යන්න '' දෙන්නම අහනවා .<br /><br />අපි පොඩි කාලේ පන්සල් ගියා පෝයට . කැළණි පන්සල ළඟ සැණකෙළියක් වගේ පෝයට . අපේ භක්තිය ඉතින් තියෙන්නේ අයිස්ක්‍රීම් වෑන් එක ළඟ . ඒ වගේම ඉඳහිට එලිෆන්ට් හවුස් , වුඩ්ලන්ඩ්ස් වෑන් එනවා ගෙවල් පාරේ . අය්යෝ මට පොස්ට් එකකට ලියන්න දේවල් මතක් වුනා . ඊට කලින් යන්න ඕන අයිස් කරීම් එකක් කන්න . මෙහෙ රයිස් අයිස්ක්‍රීම් ..මුන් ඇට අයිස් ක්‍රීම් හෙමත් තියෙනව .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-45954409360647757652012-06-26T00:28:53.212-07:002012-06-26T00:28:53.212-07:00අයිස් ක්‍රීම්වල ආරම්භය සිසිස්ලි දූපතෙන් කියල අහල ත...අයිස් ක්‍රීම්වල ආරම්භය සිසිස්ලි දූපතෙන් කියල අහල තියනවා.. වැඩි විස්තරයක්නම් දන්නේ නෑmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-68668823308550535922012-06-26T00:27:52.359-07:002012-06-26T00:27:52.359-07:00බලං ගිහාම ඔක්කොමල එකම බෝට්ටුවෙ..... :(බලං ගිහාම ඔක්කොමල එකම බෝට්ටුවෙ..... :(meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-60717326877475663942012-06-25T22:16:40.648-07:002012-06-25T22:16:40.648-07:00කැමතියි නේන්නම් අපි හැමෝම සීතම සීත රසම රසහිම කිරම ...කැමතියි නේන්නම් අපි හැමෝම සීතම සීත රසම රසහිම කිරම කන්න. :)රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-70789854754420677792012-06-25T22:14:58.394-07:002012-06-25T22:14:58.394-07:00ඒහෙනම් දුවලා දුවලා ගිහින් අයිස් ක්‍රීම් එකක් අරගන ...ඒහෙනම් දුවලා දුවලා ගිහින් අයිස් ක්‍රීම් එකක් අරගන කන්න.. මේ මම වගේ :)රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-32833201221455492012012-06-25T22:13:43.709-07:002012-06-25T22:13:43.709-07:00අපේ අම්මලත් කියන්නෙ එහෙම තමා. ඒත් මෙහෙ ඉන්න එක ආහා...අපේ අම්මලත් කියන්නෙ එහෙම තමා. ඒත් මෙහෙ ඉන්න එක ආහාර පිලිබඳ ආචාර්යවරියක් මට කිව්ව උගුරෙ අමාරුවලට අයිස් ක්‍රීම් හොඳ බේතක් කියල. අනේ මන්ද.. කෝකටත් මමත් සීත කාලෙනම් ඕව දිහා බලන්න්නෙවත් නෑරෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-91420298951059500492012-06-25T22:03:38.635-07:002012-06-25T22:03:38.635-07:00මාත් ඒවට කැමතියි. එක එකා පලතුරුවල රස වලින් තියනවනෙ...මාත් ඒවට කැමතියි. එක එකා පලතුරුවල රස වලින් තියනවනෙ. දිවුල් රස ඒවට මම ගොඩක් ආසයි.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-66886664300796118112012-06-25T22:02:27.924-07:002012-06-25T22:02:27.924-07:00නැතුව නැතුව. හැබැයි මේ කාලෙ ඉක්මනටම අයිස් ක්‍රීම් ...නැතුව නැතුව. හැබැයි මේ කාලෙ ඉක්මනටම අයිස් ක්‍රීම් දියවෙලා යනව.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-5545871592982603212012-06-25T21:37:11.119-07:002012-06-25T21:37:11.119-07:00අයිස්ක්‍රීම් නම් ආසම කෑමක්නේ අපි කාගේත් ...අයිස්ක්‍රීම් නම් ආසම කෑමක්නේ අපි කාගේත් ...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-49503615736062922622012-06-25T20:59:15.036-07:002012-06-25T20:59:15.036-07:00කෙලත් ඉනුවා කටට :) :)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේ...කෙලත් ඉනුවා කටට :) :)<br /><br />සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-89700913964331650322012-06-25T20:10:38.979-07:002012-06-25T20:10:38.979-07:00අයිස් ක්‍රීම් හොදයි ඒත් සෙම වැඩිවෙනව නෙව..කෑවහම..අයිස් ක්‍රීම් හොදයි ඒත් සෙම වැඩිවෙනව නෙව..කෑවහම..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-26294890220183884132012-06-25T19:35:00.509-07:002012-06-25T19:35:00.509-07:00මම නම් ඉතිං අර මිටක් තියන අයිස්ක්‍රීම් වලට තමා කැම...මම නම් ඉතිං අර මිටක් තියන අයිස්ක්‍රීම් වලට තමා කැමති. හැබැයි එහෙමය කියල අනෙක් අයිස්ක්‍රීම් නොකනවා එහෙම නෙවෙයි ඕන්න! :)ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-1968464314555830724.post-21676675536727636942012-06-25T14:46:35.312-07:002012-06-25T14:46:35.312-07:00අම් අම් මමත් ආසම දෙයක්..මේ රස්නේ කාලේට දිව්‍ය අවුශද...අම් අම් මමත් ආසම දෙයක්..මේ රස්නේ කාලේට දිව්‍ය අවුශදේ වගේ...Anonymousnoreply@blogger.com